School Anthem

බැතියෙනි නමදිමු තලල්ල දකුණේ මහ විදුහල්මාතා 
සුසිරිත වඩවා ගුණමිණ පළදා දු දරුවන් සාදා
හෙළ බස හෙළ දැය සමය නගා
සිප් සතරින් නහවා
බැතියෙනි නමදිමු තලල්ල දකුණේ මහ විදුහල් මාතා
සුර වීර ගුණ ණැන බලධාරී හදවත් ඔප කරවා
ජයසිරිනංවා කිතුගොස පතුරා පෙරටම යමු සැමදා
බැතියෙනි නමදිමු තලල්ල දකුණේ මහා විදුහල්මාතා
සුසිරිත වඩවා ගුණ මිණි පළදා දූ දරුවන් සාදා
ඔද තෙද සිරිලක් පොලොවේ වපුරා
අනාගතය සරුවේ
පිනවමු සැනසෙමු උකුළේ නැළවෙමු සැරදේ ඔබ වොරැදේ
බැතියෙනි නමදිමු තලල්ල දකුණේ මහා විදුහල්මාතා
සුසිරිත වඩවා ගුණ මිණි පළදා දූ දරුවන් සාදා

Go to top